Sunday, June 6, 2010

ඇරඹුම

අපේ ගොඩාක් මිනිස්සු වරද්ද ගන්න තැනක් තමයි සල්ලි හෙවිල්ල. එක දවසින් ලක්ශයක් හොයන්න පුලුවන් නම් ආයෙ දෙයක් නැ. නමුත් සමාවෙන්න මම නම් බ්ලොග් ලියන්නේ සක්විති ක්‍රම ගෙන නම් නෙමේ. ඉවසිමෙන් හා හැකියාවන් ප්‍රගුන කලයුතු ක්‍රම ගෙනයි.

මගේ බ්ලොග් එක බුක්මාක් හෝ ස්බ්ස්ක්‍රයිබ් හෝ කරගන්නකෝ. මම හොද හොද පෝස්ට් ඉස්සරහට දාන්නම්

0 comments: